2 sources
කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා
අධික වර්ෂාවත් සමඟ දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. කොස්ගම සහ අවිස්සාවේල්ල අතරදී කැළණිවැලි මාර්ගයට ගස් පෙරළී එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, පුත්තලම මාර්ගයේ මාදම්පේ සහ හලාවත අතර කොටසට ගස් පෙරළී එම මාර්ගයේ [...]
