ගිරිඋල්ල, නාල්ල ප්‍රදේශයේ මෙහෙයුමක් අතරතුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.පොලීසිය සඳහන් කළේ, අද අලුයම ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි අයෙකු පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කර ඇති බවයි.එම අවස්ථාවේ පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.මිරීගම රෝහලට ඇතුළත් කළ තුවාලකරු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
ගිරිඋල්ල, නාල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. අද (25) අලුයම මෙම සිදුවීම සිදුව ඇත්තේ, සොරාගත් ගවයින් ලොරි රථයකට පටවමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදීයි. පොලිස් නිලධරීන් විසින් ගවයින් පටවමින් සිටි ලොරි රථය පරීක්ෂා කිරීමට ගිය අවස්ථවේ වාහනය තුළ සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර තිබෙනවා.
Summarised from Dasatha Lanka News
Keywords- ප්‍රහාරයකින්
- සැකකරුවෙකුට
- පොලිසියෙන්
- ආයුධයකින්
- පොලිසියට
- පටවමින්
- පොලීසිය
- හොරුන්ට
- ගවයින්
- තියුණු
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage