7 sources
බල්ලන් බළලුන් ගැන පවා ඔත්තු බලමින් මදුරෝ අල්ලන්න ට්‍රම්ප් සිදුකළ සූක්ෂ්ම මෙහෙයුම
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් ඇමරිකානු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව නිව්යෝර්ක් හි ස්ටුවර්ට් ගුවන් ජාතික ආරක්ෂක කඳවුරේදී දක්නට ලැබුණු අතර එහිදී ඔහු නිලධාරීන්ට සුබ නව වසරක් වේවා යැයි පවසා තිබේ. මෙම අත්අඩංගුවට ගැනීමට පෙ
