2 sources
ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවෝ තරගාවලියම 5 - 0කින් ජය ගනී
සංචාරක මලයාසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම අතර අද (10) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති පස්වන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ද කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම මේ තරගාවලියම ජයග්‍රාහී විලාශයකින් නිම කළේ තරග 5 -0ක් ලෙසට ජය ගනිමිනි. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද [...]
