4 sources
දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි - PHIලා අවධානයෙන් (VIDEO)
එළඹෙන වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධාන කර ඇති දන්සල් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා. දන්සල් ලියාපදිංචිය අනිවාර්යය අතර එසේ නොමැති නම් ඊට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
