2 sources
"ගොඩනගමු ශ්‍රී ලංකා" තේමා කරගනිමින් 78වන අභිමානවත් ජාතික නිදහස් දිනය සැමරේ (VIDEO)
අභිමානවත් ලෙස 78 වන නිදහස් දිනය අද කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. අතිශය චාම් සහ අවම වියදමකින් මෙවර උත්සවය සංවිධාන කර තිබීම විශේෂත්වයක්. අධ්‍යාපනයේ විශාලතම පරිවර්තන යුගය ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ජාතිය ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
