2 sources
‘25 වතාවක් කුණාටුව ගැන දැන්වූවා.. අපට මෙහෙම බැණුම් අහන්න බෑ..’ - කාලගුණ විද්‍යඥයන්ගෙන් නිවේදනයක්...
දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිසි ලෙස නිකුත් නොකළ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.මෙම නිවේදනය මඟින් සංගමය දැඩිව අවධාරණය කරන්නේ, නොවැම්බර් මස 23 වැනි දින පටන් අවස්ථා 25 කදී සුළි කුණාටුව සම්බන්ධයෙන් බලයලත් පාර්ශ්වයන් දැනුවත්කිරීමට කටයුතු කර ඇති බවයි.ඔවුන් තවදුරටත් සඳහන
