මියගිය මහ බැංකු නිලධාරියාට අපහාස කරන්නන්ට එරෙහිව ඉදිරියේදී පවුලේ පිරිස නීතිය හමුවට එනවා - ඇමති නලින්ද ජයතිස්ස
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේදී මරණයට පත් නිලධාරියාගේ නමට හානිදායක ලෙස ප්‍රචාරය කරන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් දානමය පින්කම්වලින් පසු නීතිමය පියවර ගැනීමට ඔහුගේ පවුලේ...
