බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට වැටී 16කට දිවි අහිමි වෙයි
බංග්ලාදේශයේ, රාජ්බාරි හි නිරිතදිග ප්‍රදේශයේ ඩවුලාඩියා පර්යන්තයේදී බස් රථයක් පද්මා ගඟට පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.
බංග්ලාදේශයේ, රාජ්බාරි හි නිරිතදිග ප්‍රදේශයේ ඩවුලාඩියා පර්යන්තයේදී බස් රථයක් පද්මා ගඟට පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.
බංග්ලාදේශයේ, රාජ්බාරි හි නිරිතදිග ප්‍රදේශයේ ඩවුලාඩියා පර්යන්තයේදී බස් රථයක් පද්මා ගඟට (Padma River) පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකුට දිවි අහිමි වී තිබේ. දොඹකරයක ආධාරයෙන් බස් රථය මේ වනවිට ගොඩට ගෙන ඇති අතර, බස් රථය තුළ තිබී මළ සිරුරු 14ක් සොයා ගෙන තිබුණි. බංග්ලාදේශයේ ඩකා අගනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ ළමුන් කිහිපදෙනකු ඇතුළුව මගීන් 40ක් පමණ සිට ඇති බව අනාවරණය වී තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story