පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන යොවුන් ක්රීඩකයෝ සමත් වූහ. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයට පත්විය. මුල් තරගයෙන් ලකුණු 99ක ජයක් ලැබූ [...]
