පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු සලේ' බව ජාත්‍යන්තරය වාර්තා කරයි
ඇමති ආනන්ද විජේපාල අද දින සුරේෂ් සලේ සම්බන්ධයෙන් කළ හෙළිදරව් කිරීම් අනුව පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සලේ නම් කරමින් අද දින ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය පුවත් පළ කර තිබේ. 2026 ජූනි 10 වනදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණයේ ප්‍රධාන අවධානය යොමු වී තිබුණ