ගඟේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකු කිඹුලකුගේ ප්රහාරයකින් මියගිහින්
අක්කරපත්තුව පොලිස් වසමේ සිල්වකොඩිආරු ගඟේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකු කිඹුලකුගේ ප්රහාරයකට ලක්ව මියගොස් ඇති බව අක්කරපත්තුව පොලීසිය පවසයි. පසුගිය 19 වැනි දින මසුන් ඇල්ලීමට ගිය මේ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලක් ම
