පුතා බඹර ප්‍රහාරයෙන් බේරගන්න ගිය පියා මරුට
බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයෙන් සිද්ධිය වාර්තා වන බවයි පොලිසිය සඳහන් කළේ
බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයෙන් සිද්ධිය වාර්තා වන බවයි පොලිසිය සඳහන් කළේ
බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා. ඒ අතරතුර එම පුත්‍රයා බඹර ප්‍රහාරයකට ලක්ව ඇති අතර පුතාගේ කෑගැසීමට පියා දුවගෙන පැමිණි බවයි පැවසෙන්නේ. පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා බඹර ප්‍රහාරයෙන් බේරාගෙන මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පියා මියගොස් තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage