දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘතයි: පහත් බිම්වල ජනතාවට දැනුම්දීමක්
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට අඩිය බැගින් විවෘත කර තිබෙන අතර තත්පරයට ඝණ අඩි 1400ක ජල ධාරිතාවක් දැදුරු ඔය වෙත නිකුත් වෙමින්
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට අඩිය බැගින් විවෘත කර තිබෙන අතර තත්පරයට ඝණ අඩි 1400ක ජල ධාරිතාවක් දැදුරු ඔය වෙත නිකුත් වෙමින්
දැදුරු ඔය ගංගා ද්රෝණියට මේ වන විට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, ජලාශයට ලැබෙන ජල ධාරිතාව පාලනය කිරීම සඳහා දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එච්. හේරත් මහතා සඳහන් කළේ, මෙම වාන් දොරටු විවෘත කිරීමත් සමඟ මේ වන විට තත්පරයට ඝණ අඩි 1,400ක ජල ප්රමාණයක් දැදුරු ඔය වෙත මුදා හැරෙමින් පවතින බවය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story