ඥානසාර හිමියන්ගේ සිදුවීමෙන් පසු 'බුද්ධශාසන සභාව' රැස්වෙයි
ශ්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ ප්රමුඛ ත්රෛනිකායික මහා සංඝර
ශ්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ ප්රමුඛ ත්රෛනිකායික මහා සංඝර
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ පැනනැගී ඇති තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නයේ අදහස් හා යෝජනා ලබාගැනීමත්, ඒ සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමත් මෙම විශේෂ රැස්වීමේ ප්රධාන අරමුණයි. මෙම තත්ත්වයට අදාළව පනතේ 356 සහ 550 යන වගන්ති සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කෙරුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story