ශ්‍රීලංකා රසායනික ව්‍යාධිවේදීන්ගේවිද්‍යායතනයේ (Collegeof Chemical Pathologists of Sri Lanka - CCPSL) 11 වැනිවාර්ෂික අධ්‍යයන සැසිය සෞඛ්‍යහා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යනලින්ද ජයතිස්ස මහතාගේප්‍රධානත්වයෙන් ඊයේ (10) කොළඹෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වුණුඅතර,එහිදීඅමාත්‍යවරයා මෙම අදහස් දක්වනලදි."පුද්ගලාරෝපිතවෛද්‍ය විද්‍යාවේ යුගයේගුණාත්මකභාවය,නවෝත්පාදනයසහ අන්තර් විෂය සහයෝගීතාවය" (Quality,Innovation and Interdisc
නිවැරදිරසායනාගාර වාර්තාවක් මඟින්රෝග විනිශ්චය,සංකූලතාවැළැක්වීම,ප්‍රතිකාරනිරීක්ෂණය සහ ජීවිත බේරාගැනීමසිදු වන බැවින් සායනික රසායනාගාරයයනු සරල උපකාරක සේවාවක් නොව,රෝගීසත්කාරයේ ප්‍රධානතම කුළුණක්බව ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරන ලදි. රසායනාගාරසේවාවක පදනම ගුණාත්මකභාවයවන බවත්,අභ්‍යන්තරතත්ත්ව පාලනය,බාහිරතක්සේරුකරණය සහ නිවැරදිවාර්තාකරණය රෝගී ආරක්ෂාවතහවුරු කරන ප්‍රධාන පියවරක් බව ද මෙහිදී අමාත්‍යවරයා පැවැසීය.
Summarised from Lanka C News
People- සෞඛ් ය හා ජනමාධ් ය අමාත් ය වෛද් ය නලින්ද ජයතිස්ස
- අමාත් ය වෛද් යනලින්ද ජයතිස්ස
- යනලින්ද ජයතිස්ස
- ය න
- ජය
Keywords- එහිදීඅමාත්‍යවරයා
- කොළඹෂැන්ග්‍රිලා
- pathologists
- collegeof
- interdisc
- රසායනාගාර
- වාර්තාවක්
- ජීවිතයක්
- සත්කාරයේ
- කුළුණක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage