2 sources
බැංකු දෙකක් ප්‍රතිව්‍යුහ ගතකෙරේ
1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධද්ධ්‍යා මූල්‍ය සංස්ථා බැංකු පනත යටතේ සංස්ථාගත කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තු ගත කර ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්. නිවාස සඳහා අරමුදල් සැපයීම සහ ඊට අදාළ අනෙකුත් සේවා සැපයීම එහි මූලික අරමුණ වේ. 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන [...]
