බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලිබල පද්ධතියට
අනුරාධපුර - නෙළුම්කුලමේ ඉදි කරන ලද, මෙ.වො. 10 සහ මෙ.වො. පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය, ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (18) සිදු විය.... The post බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලිබල ප
