වැලිගම වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය කැලයකින් සොයාගැනේ
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. බුත්තල - කතරගම මාර්ගයේ 16 කණුව අසළ කැළෑබද ප්‍රදේශයක තිබී එම යතුරුපැදිය ඊයේ (31) දිනයේ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ. ඝාතනය සිදුකර ඔවුන් පලාගොස් ඇත්තේ අදාළ යතුරුපැදියෙන් වන අතර සැකකරුවන් කැකිරාව ප්‍රදේශයට යන අතතුර යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. එම අවස්ථාවේ ඔවුන් [...]
