4 sources
යුද හමුදා නිලධාරීන් පුහුණුකිරීමේ තීරණය වෙනස් වුනොත් නැවත වැඩවර්ජනය කරනවා - දුම්රිය වෘත්තීය සමිති
දුම්රිය රියදුරන් ලෙස යුද හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා ගනු ලැබූ තීරණය රජය විසින් තාවකාලිකව අත්හිටුවීමටත් සමඟ තම සංගමය විසින් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශයට පත් කළ දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව එම ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසනවා. දුම්රිය රියදුරන් ලෙස යුද හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා [...]
