5 sources
අධිවේගයෙන් පසුගිය සතියේ කෝටි 40 ක ආදායමක්
දීර්ඝ නිවාඩුවක් යෙදුණු පසුගිය 24 වැනිදායින් ආරම්භ වූ පසුගිය සතිය තුළ පමණක් අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇති බවත් පසුගිය මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා දින පහක නිවාඩු කාලය තුළ පමණක් අධිවේගී මාර්ග පද්ධතියෙන්
