2 sources
සහන කණ්ඩායම් සඳහා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
ආපදාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා දායකත්වය ලබාගෙන සහය කණ්ඩායම් සඳහා ආපදාවට පත් වූ ප්‍රදේශවලට ප්‍රවේශවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙන විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා සහාය කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා. ඇතැම් සහය කණ්ඩායම් විසින් ආපදාවට පත්වූවන් සඳහා ලබාදෙන වියලි ආහාර, පිසූ ආහාර ඇතුළු සහනාධාර ද්‍රව්‍ය [...]
