2 sources
අධිවේගයේ Drive කරන අයට හදිසි Alert එකක්.. මේ දේ අමතක කරන්න එපා...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල මේ වනවිට අඳුරු ස්වභාවයක් පවතින බැවින්, ඉදිරිපස ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙස ...

By Hiru News Sinhala
Read full articleපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල මේ වනවිට අඳුරු ස්වභාවයක් පවතින බැවින්, ඉදිරිපස ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙස ...

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අඳුරු ස්වභාවයක් ඇති බැවින් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වා ධාවනයේ යෙදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දන්වා සිටිනවා. එමෙන්ම වාහන අතර පරතරය තබා ගන්නා ලෙසත්, විද්‍යුත් පුවරැවල සඳහන් උපදෙස් පිළිපදින ලෙසත්, එම අධිකාරිය රියැදුරන්ට වැඩිදුරටත් පවසනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage