2 sources
අවසර නැතුව වෙඩින් වල සිංදු කිව්වොත් වැඩ වරදියි : බලපත්‍රයක් අනිවාර්යයි
බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරවල කොටසක් ලෙස, මංගල උත්සව, සාද, හෝටල්, බැංකු, සුපිරි වෙළඳසැල්, ආයතනික උත්සව සහ වෙනත් උත්සව
බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරවල කොටසක් ලෙස, මංගල උත්සව, සාද, හෝටල්, බැංකු, සුපිරි වෙළඳසැල්, ආයතනික උත්සව සහ වෙනත් උත්සව
වාණිජ ස්ථානවල සහ සංවිධානාත්මක උත්සවවලදී සංගීතය භාවිත කරන අවස්ථා සඳහා මෙම බලපත්‍ර ක්‍රමය මූලික වශයෙන් අදාළ වන බවයි ACPOSL පවසන්නේ. මේ අතර, විවාහ සහ පෞද්ගලික උත්සව සඳහා දැනට පවතින ගාස්තු ක්‍රමවේදය සමාලෝචනය කරමින් සිටින බවත්, වඩාත් සාධාරණ හා සරල ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත් ACPOSL සඳහන් කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage