104 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය නව තරග වාර්තා 5ක් සමඟ සාර්ථකව නිමාවට පත්වෙයි
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති 104 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය නව තරග වාර්තා පහක් බිහි කරමින් අති සාර්ථක ලෙස නිමාවට පත් විය.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති 104 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය නව තරග වාර්තා පහක් බිහි කරමින් අති සාර්ථක ලෙස නිමාවට පත් විය.
රටේ ජාතික අභිමානය සහ ජාත්‍යන්තර පිළිගැනීම රැගෙන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් තේරීම් ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන් හා සාධාරණව සිදු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. රට වෙනුවෙන් දක්ෂතම හා සුදුසුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම අමාත්‍යාංශයේ නිරන්තර උත්සාහය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage