2 sources
පෙර පාසල් දරුවනුත් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කරගැනීමට අත්පා ආවරණයවන ඇඳුම් අන්දවන්න
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීමට පෙර පාසල් දරුවන්ට ද අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙස දැනුම් දෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මේ බව දැනුම් දුන්නා. "ඒක පෙර පාසල් දරුවන්ට විශේෂයෙන් අදාළයි. මොකද පෙර පාසල් දරුවන් සඳහාත් [...]
