2 sources
ඥානසාර හිමිගේ සිවුර ගලවනවා බලවතෙක් Live බලන් හිටියා - ගම්මංපිලගෙන් අලුත් රස කතාවක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය වැලිකඩ බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කරන අයුරු ජංගම දුරකථනයක් හරහා වෙනත් ස්ථානයක සිටි 'බලවත් පුද්ගලයෙකු' විසින් සජීවීව නිරීක්ෂණය කර ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා බරපතළ චෝදනාවක් එල්ල