2 sources
ඉදිරියේදි CTB සියළුම ගෙවීම් කාඩ්පත් මගින් පමණයි, ඒ සදහා සියල්ල සූදානම් වෙමින් පවතිනවා - ලංගම සභාපති කියයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) විසින් බස් ගාස්තු ගෙවීම සඳහා කාඩ් පත් භාවිතා කරන නව ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව සභාපති සජීව කනකරත්න...
