2 sources
ඉන්ධන සැපයුම ගැන කිසිදු බියක් ඇති කරගන්න එපා - ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති
ඉන්ධන සැපයුම පිළිබඳ කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නැති බව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා පවසනවා. රජය ඉන්ධන සඳහා දැවැන්ත සහනාධාර මුදලක් ලබා දෙන අතර ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම මේ මොහොතේ සියලු දෙනාගේ වගකීමක් බවයි සභාපතිවරයා
