පාසල් සංවර්ධන නිලධාරින් පස්වන දිනටත් මාරාන්තික උපවාසයේ - තවත් අයෙක් රෝහල්ගත කෙරේ
ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයේ සිටි තවත් නිලධාරීයෙක් අද (30) උදෑසන රෝහල් ගත කර තිබේ.

ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයේ සිටි තවත් නිලධාරීයෙක් අද (30) උදෑසන රෝහල් ගත කර තිබේ.

ගුරු සේවය තුළ ස්ථිර කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පසුගිය 27 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. එම උපවාසයේ අද (30) පස්වන දිනටත් ක්‍රියාත්මක වන අතර අද උදැසන එම උපවාසයේ නිරතව සිටි තවත් අයෙක් ඇති වූ රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage