ඕමානයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 104ක ඉලක්කයක්
2026 T - 20 ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය ලෙසින් අද (09) පැවැත්වෙන ඕමාන - සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන
2026 T - 20 ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය ලෙසින් අද (09) පැවැත්වෙන ඕමාන - සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 104ක ඉලක්කයක් හිමිව තිබේ. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ සියලු දෙනාදැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 103කි. එහිදී විනායක් ෂුක්ලා ලකුණු 28 සහ සුෆ්යන් මෙහෙමූඩ් ලකුණු 25ක් ලබාගත්තහ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story