ඊශ්‍රායල අගමැති රහසේම අබුඩාබියට
එක්සත් අරාබි එමීර් ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර රහස් හමුවක්, අබුඩාබි නුවරදී පැවැත්වුණු බව අල් ජසීරා පුවත් සේවය අනාවරණය කරයි.

එක්සත් අරාබි එමීර් ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර රහස් හමුවක්, අබුඩාබි නුවරදී පැවැත්වුණු බව අල් ජසීරා පුවත් සේවය අනාවරණය කරයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සති අන්තයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුකළ හදිසි රහස් සංචාරයකදී එම රටේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සායිද් අල් නහ්යාන් හමුවී ඇති බව එමීර් රාජ්‍යය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල පුවත් සේවය ඊයේ (28) රාත්‍රියේ මෙම තහවුරු කිරීම සිදුකළේ, මෙම සංචාරය පිළිබඳව ඊශ්‍රායල මාධ්‍ය පළමුවෙන්ම තොරතුරු වාර්තා කිරීමෙන් අනතුරුවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage