පාසල් ඩිජිටල් අධ්‍යාපනික උපකරණ නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම විධිමත් ලෙස සිදුවෙනවා
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මැතිසබේදී කියයි දිවයින පුරා පාසල්වල පවතින පරිගණක, බහුමාධ්‍ය ප්‍රක්ෂේපක සහ සුහුරු පුවරු ඇතුළු ඩිජිටල් අධ්‍යාපනික උපකරණ නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා කැපවෙන ගුරුව
