හෝටලයට ආ ක්‍රීඩකයන්ව හරවා යැවූ ශ්‍රී ලංකා ක්‍රිකට් දාම් ඇදිල්ල
එංගලන්තය සමග තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතය ප්‍රමෝද්‍ය ව
එංගලන්තය සමග තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතය ප්‍රමෝද්‍ය ව
කෙසේ වෙතත් අවසන් මොහොතේදී ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයේ වෙනස්කම් කිහිපයක්ම කඩිමුඩියේ සිදු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ ද ඒ අතරවාරයේදීයි. මෙහිදි මහනුවරට ගොස් සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට අවසන් මොහොතේදී ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයේ දොරටු වසා දමන්නට පියවර ගෙන තිබුණේ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව වීමත් කණගාටුවට කරුණක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story