කුරුණෑගල පාසලක සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාර් රථයක් ගිනි ගන්නා දර්ශණයක් සහ ඒ අසලින් කුඩා ළමයෙක් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම වීඩියෝව තුලින් දරුවා විසින් කාර් රථයට ගිනි තැබීමක් සිදු කර ඇති බවට ගම්‍ය වන ආකාරයේ හඬ පටයක් ද ඇතුලත්ව ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. මෙම කාර් [...]
