5 sources
බදුල්ල - මහියංගනය මාර්ගයේදී නිවසක් මතට ලොරියක් පෙරළෙයි
බදුල්ල - මහියංගනය මාර්ගයේ මැඩිතලේ ප්‍රදේශයේදී නිවසක් මතට ලොරි රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් නිවසේ සිටි පියෙකු සහ ඔහුගේ පුතා මෙන්ම ලොරි රථයේ රියදුරු සහ රිය සහායකවරයා බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බදුල්ල සිට ම
