මෙරට නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී.එම්. සලාහුදීන් මහමුද් (Mr. D.M. Salahuddin Mahmud) මහතා ඊයේ (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය, අනාගත සැලසුම් සහ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සම්බන්ධයෙන් සුහඳ පිළිසඳරක නිරත විය.
