2 sources
දින දෙකක් තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 120 ඉක්මවයි
පසුගිය 26 සහ 27 යන පළමු දින දෙක තුළ මෙරට අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 124 ක ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, එම දින දෙක තුළ සමස්ත වාහන 325,316 ක ප්‍රමාණයක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති අතර, ඒ හරහා රුපියල් 12
