රජයේ වෛද්‍යවරු අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අරඹයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ, අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කළේ. 1.සායන හා බාහිර රෝගී ප්‍රතිකාර එක්ක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල් වලින් මිල දී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම. 2.රෝහල් පද්ධතිය තුල සිදු නොකරන රසායනාගාර පරීක්ෂණ [...]
