ඉන්දීය මානුෂීය ආධාර රැගත් තෙවැනි නෞකාවත් මෙරට ආසන්නයේ
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඉන්දියාව සිය මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) මෙහෙයුම තීරණාත්මක ලෙස තීව්‍ර කර ත
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඉන්දියාව සිය මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) මෙහෙයුම තීරණාත්මක ලෙස තීව්‍ර කර ත
නටමත් මෙහෙයුම්වල නිරතව සිටින "INS Vikrant" සහ "INS Udaygiri" නෞකාවන්ට අමතරව, තෙවැනි ප්‍රධාන නෞකාවක් ලෙස "INS Sukanya" නෞකාවද යොදවා ඇති බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ. INS Vikrant සහ INS Udaygiri නෞකා මඟින් පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා වියළි සලාක ටොන් 4.5ක්, නැවුම් සලාක ටොන් 2ක් සහ වෙනත් අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය සපයා තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage