'Orionids' උල්කාපාත වර්ෂාව අපිටත් බලන්න අවස්ථාව
'Orionids' උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්රී ලාංකිකයින්ට ද රාත්රී අහසේ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව උදාවන බව මොරටුව ආතර් සී. ක්ලාක් මධ්යස්ථානය පවසනවා. සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී දැකගත හැකි මෙම උල්කාපාත වර්ෂාව ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී වඩාත් හොඳින් නිරී
