4 sources
පුත්තලං මුහුදේ පාවී ආ බෝතලයේ විස දියරය බී ධීවර මරණ දෙකයි
පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ ධීවර වාඩියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුහුදේ පාවී ආ බෝතලයක අඩංගු ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු මියගොස් ඇත. මෙම සිදුවීම නොරොච්චෝල ලක් විජය බලාගාරය ආසන්නයේ පිහිටි මා දැල් වාඩියකදී සිදුව ඇති බව නොරොච්චෝල පොලිසිය පවසයි.වාර්තා
