2 sources
අගමැතිනිය මානසික සෞඛ්‍යය පිළිබඳව තරුණ තරුණියන් සමග සංවාදයක
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මානසික සෞඛ්‍ය පිළිබඳ තරුණ තරුණියන් සමග සංවාදයකට එක්වුණා. ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධාන කළ වැඩසටහනක් කොළඹ දී පැවැත්වුණා. යුනිසෙෆ් ශ්‍රී ලංකා කාර්යාලය ඇතුළු ආයතන හා සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංව
