දෙහිවල අත්බෝම්බ සිද්ධියේ තවත් තොරතුරු එළියට... සැකකරුවන් දෙදෙනෙක් එක්ක, ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට..
පසුගිය 11 වැනිදා දෙහිවල ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ ඔවුන්ගේ පියාට බරපතළ තුවාල සිද...
පසුගිය 11 වැනිදා දෙහිවල ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ ඔවුන්ගේ පියාට බරපතළ තුවාල සිද...
දෙහිවල පොලිස් වසමේදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ අත් බෝම්බ ප්‍රහාරයට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 960ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුගිය 11 වනදා අදාළ නිවසට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඔවුන්ගේ පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
7 newsrooms have reported this story