2 sources
ට්‍රම්ප් සිය පුත්‍රයා සමඟ ලබන මාසයේ දී චීනයට
අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‌ප් ලබන මාසයේ දී චීනයේ සිදු කිරීමට නියමිත සංචාරයට ඔහුගේ පුත් එරික් ට්‍රම්ප් ද එක්කර ගැනීමට නියමිත බව ට්‍රම්ප් ව්‍යාපාරික ජාලයේ (Trump Organization) ප්‍රකාශිකා කිම්බර්ලි ඛෙන්සා පවසනවා. ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික වසහ්යෙන් වඩාත් වැදගත්කමින් යුක්ත මෙම සංචාරය සඳහා මැයි 14 සහ 15 යන දිනවල පැවැත්වෙන අතර ට්‍රම්ප්ගේ ව්‍යාපාරික පුත් එරික් ට්‍රම්ප් සහ [...]
