සෞදියේ රියාද් සහ දම්මාම් වෙත පියාසර කරන ශ්රී ලන්කන් ගුවන්ගමන් ඔක්තෝබර් 24 දක්වා අත්හිටුවයි
සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් දක්වා ක්රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. රී ලන්කන් ගුවන් සේවය නිවේද
