අවුරුද්දට යන තැන් ගැන ෆේස්බුක් එකේ දාන්න එපා,සොරුන්ට එය වාසියක් - පොලිසිය කියයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සමාජ භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා. ඒ අනුව නිවාඩු සමයේ සිදු කරනු ලබන ගමන් බිමන්වල ඡායාරූප හා වීඩියෝ එසැනින්...
