නිව්යෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා
ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා . ඒ, ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පිරිසක් විසින් ගුවන් ගමන් පාලන පද්ධතියට අත්‍යවශ්‍ය විදුලි සංදේශ කේබලයක් අහම්බෙන් කපා දැමීමත් සමඟයි. මේ හේතුවෙන් නිව්යෝර්ක්,
