ශ්‍රී ලංකා-සර්බියා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් Damjan Jović
