2 sources
පොහොර සහනාධාරය රු.30,000 දක්වා වැඩිකර එකවරම ගොවින්ගේ ගිණුමට ලබා දෙයි
යල කන්නයේ හෙක්ටයාරයකට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් විසිපන් දහසේ සිට තිස්දහස දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. මීට පෙර වාරික දෙකකින් ගෙවූ පොහොර සහනාධාරය මෙවර එකවරම ලබාදීමටද රජය තීරණය...
